ගාලුමුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී උද්ඝෝෂකයින්ට එරෙහිව බලය සහ ප්‍රචණ්ඩත්වය යොදාගැනීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ඔවුන් මෙම ප්‍රහාරය දැඩි තැති ගැන්වීමට ලක්වූ බවයි.
විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ නීතීඥයින්ට පහර දීමේ සිදුවීම් හෙළා දකින අතර මෙවැනි බලය යෙදවීම් නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද එම ට්විටර් සටහනේ දැක්වෙනවා.















ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනියන්න ඕනෙ
Manawa himikam kaunsala yen me sandaha anadun eka athadaoguwata gena Nadu pawaranna oni
Mind your own business two-faced UNHRC ! Sort out unlawful killings in ya own backyard first