දිනෙන් දින යළි හිස ඔසවන කොරෝනා

කොරෝනා ආසාදිත තවත් මරණයක් අද(22) දිනයේත් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයෙක්.

පසුගිය දින කිහිපයේම කොරෝන මරණ යළි වාර්තා වූයේ බොහෝ කලකට පසුවයි.

එසේම මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගේ ද යම් ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

කෙසේ වෙතත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට තීන්දුවක් ද රජය විසින් මීට පෙර ගත් අතර මේ වනවිට සමාජයේ බොහෝ පිරිසක් මුව ආවරණ භාවිතා කරන ආකාරයක් දක්නට නැහැ.

පොදු ප්‍රවාහනය භාවිතා කරන පුද්ගලයන් ද මුව ආවරණ භාවිතයෙන් ඉවත් වී සිටින ආකාරයක් දක්නට ලැබෙන පසුබිමකයි යළි මෙලෙස කොරෝන මරණ සහ ආසාදිතයන් වාර්තා වීම ඉහළ අගයක් ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45