ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාළු මුවදොර රැඳී සිටි අරගල කරුවන්ට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්රහාරයක් එල්ල කර තිබේ
මේ වන විට ඔවුන් අරගලකරුවන්ට පහර දි එම ස්ථානයෙන් පන්නා දමා ජනාදිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටී.
මෙහිදි 8 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන අතර දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.














Gota thopiwa hurathal karanna giya nisa thamayi thopi ohu ratinuth elewwe. dan ithin thope waare. Hurrah !