2022 අගොස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි විදේශ තැපැල් ගාස්තු සංශෝධනය කරනු ලබන බවට සඳහන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මේ අනුව විදේශ ගුවන් තැපැල් සහ විදේශ මුහුදු තැපැල් යන ගාස්තු දෙවර්ගයම ඉහළ යනු ඇති. මෙවර ගාස්තු සංශෝධනයක් සිදුව ඇත්තේ වසර 4කට වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් තිබෙන පසුබිමක බවයි.
අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




