නව රජයේ ඇමති මණ්ඩලය දිවුරුම්දීම හෙට දිනයේදී

 හෙට උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම පැවැත්වීමට නියමිතව ඇත.

 අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට උදෑසන 09ට ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.