ජනපති රනිල් දිවුරුම් දීම අද 

8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද එම ධූරයේ දිවුරුම්දීමට නියමිතයි.පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදු කිරීමට යි සැලසුම් කර ඇත්තේ.

මෙරට අටවන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගත් බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.

8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?