මහ බැංකු අධිපති ආර්ථික අර්බුදයෙන් ගොඩඑන හැටි කියයි

මාස 05ක් ඇතුළත ශ්‍රී ලංකාවට වර්ථමාන ආර්ථික අර්බුදයෙන් ගොඩආ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා පැහැදිලි වැඩසටහනක් ඇති බව ඔහු පැවසීය.ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ CNN නාලිකාව සමග සජීවී වැඩසටහනකට එක්වෙමින්ය.