ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ මහජනතාව මුහුණදී ඇති අර්බුදය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා පැවසුවා.

මේ වන විට සහන වැඩසටහනක් සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයිද ඇය පැවසුවා.

තව දුරටත් ජෝජිවා පැවසුවේ රටේ පාලනය කරන පාර්ශවයන් සහායදක්වනවා නම් තම නියෝජිතයින් සාර්තකව මෙම සාකජ්චා පැවැත්විය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?