නව ජනපතිට සහාය දෙන්න අමරපුර සංඝ සභාව සැමගෙන් ඉල්ලීමක් කරයි

පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීමෙන් පසු වූ කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද ඔහුට රට පාලනය කිරීම සඳහා සහාය ලබා දිය යුතු බව අමරපුර මහා සංඝ සභාව නිවේදනය කර සිටී. එම සභාවේ වැඩ බලන ලේඛකාධිකාරී මාදම්පාගම අස්සජි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් එසේ ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?