ගෝඨාභයට සිංගප්පූරුවෙන් ඉවත් වන්නැයි සිංගප්පූරුව දැනුම් දෙයි ?

දැනට සිංගප්පූරුවේ රැදී සිටින බව කියන හිටපු ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂට දින 15ක් තුළ එරටින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග දැනුම් දෙයි

සිංගප්පූරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතාට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවකට මුහුණ දී ඇති බව ය එරටින් වාර්තා වන්නේ.

සිංගප්පූරුවෙන් මැද පෙරදිග රටකට පිටත් ව යාමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර තිබුනද මෙතෙක් එය සිදුව නැති බවයි වාර්තා වන්නේ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඊළඟ ගමනාන්තය කුමක්දැ මෙතෙක් තහවුරු වී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?