AFC Banner
Empty Ad

පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

මහජනයා බියවැද්දවිය හැකි හෝ කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස පොලීසිය විසින් මහජනතාවට දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ කටකතාවක්, අසත්‍ය ප්‍රකාශයක් හෝ පින්තූරයක් ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම කිසිඳු තැනැත්තෙකු විසින් සිදුනොකළ යුතු බවයි.

එලෙස සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාල නිවේදනය පහතින්..

1 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?