Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සලේගේ රිට් පෙත්සමට මැදිහත්වීමට අවසර ඉල්ලූ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළා.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.