පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

මහජනයා බියවැද්දවිය හැකි හෝ කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස පොලීසිය විසින් මහජනතාවට දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ කටකතාවක්, අසත්‍ය ප්‍රකාශයක් හෝ පින්තූරයක් ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම කිසිඳු තැනැත්තෙකු විසින් සිදුනොකළ යුතු බවයි.

එලෙස සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාල නිවේදනය පහතින්..

1 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රයිගම්පුර පොසොන් කලාපය හැඩ කළ ඉංගිරිය පොලිස් නිලධාරීන්
05:11
Video thumbnail
ජනාධිපතිතුමාට දැන් තමයි ඩෙංගු මතක් වෙලා තියෙන්නේ
08:31
Video thumbnail
සජිත්ටත් නාමල්ටත් විතරයි ප්‍රශ්න, අනිත් අයට ප්‍රශ්නයක් නෑ
05:38
Video thumbnail
බලය ඉල්ලන නාමල්ට ටී.බී සරත් රිදෙන්නම දෙයි
13:09
Video thumbnail
යුද හමුදාවෙන් කාණු සුද්ද කරන එක මන්ත්‍රී අසිත නිරීක්ෂණය කරයි
08:03
Video thumbnail
විපක්ෂයේ වුවමනාවලට ගොවියෝ ගොදුරක් වෙන්න එපා
08:28
Video thumbnail
කප්පම් ගත්තුවා හෙළිවෙයි කියලා බයට තමයි චරිත් අබේසිංහ ආණ්ඩුව වට්ටන්න හැදුවේ
08:25
Video thumbnail
නාමල්, ගැටබරු පුදබිම වැදපුදාගෙන තුනුරුවණේ ආශිර්වාද ලබාගත් හැටි
02:24
Video thumbnail
ගොවියාට පයින් ගහපු කකුල් කොරවෙනවා - වැඩ බැරි නම් පලයන් යන්න
10:46
Video thumbnail
නාමල්ට ලැබුණු කවුරුත් නොසිතූ පිළිගැනීම
01:35