ගොවිතැනත් සාර්ථක වන ලකුණු, අමරවීර වැඩ පටන් ගනී

ඉන්දීය රජයෙන් මෙරට බෙදාහැරි යූරියා පොහොර තොගය මේ වන විට සාර්ථකව බෙදාහැරීම සිදු වේ. රජයට අයත් සමාගම් 2වන ලංකා පොහො සමාගම සහ කමර්ශල් පොහොර සමාගම එම බෙදාහැරීම සිදු කරයි. පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ වත්තල පිහිටි එම බොහෝ සමාගම් වලට අයත් ගබඩාවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඉන්දියන් ආධාර යටතේ ්‍රී ලංකාවට පොහොර මෙට්‍රික් ටොන් හැට පන්දහසක් ලැබීමට නියමිතයි. එහි පළමු තොගය වන ෙට්‍රික් ටොන් 44000 පසුගිය සතියේ මේ රටට ලැබුණි.

දෙවන තොගය දෙස ෙට්ට්‍රික් ටොන් 21,000 ක් රැගත් නැව ඉදිරි සති දෙක තුළ මෙරටට පැමිණීමට නියමිතයි. එම පොහොර 2022 මහකන්නයේ වගාව සඳහා යොදා ගන්නා බව අමරවීර මහතා පවසයි. පොහොර බෙදාහැරිමට බාධාවක් වී ඇති ඉන්ධන ගැටලුව විසඳීම සදහා අමාත්‍යවරයා මෙහිදී පියවර ගනු ලැබීය ඒ අනුව ඉන්ධන සදහා අවශ්‍ය මුදල් මුදල් තෙල් නීතිගත සංස්ථාවේ තැන්පත් කරන ලෙස අමාත්‍යවරයා අදාළ අංශ වලට දැනුම් දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?