පාසල් ආරම්භ කිරිම සම්බන්ධ විශේෂ නිවේදනයක්

පාසල් ආරම්භය තවදුරටත් කල් යයි .

ඒ අනුව අද සිට ලබන බදාදා දක්වා රජයේ සහ රජයේ අනුමත පාසල් නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. පාසල් යළි ආරම්භ වන්නේ ලබන බ්‍රහස්පතින්දායි