ඇමති කාංචනගෙන් රතු එළියක්

සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත්කරනු ලබන්නේ පෝලිම්වල රැඳී සිටින පිරිස් ඉවත්වීමෙන් අනතුරුව බව අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඔහු නැවත නැවතත් ඉල්ලා සිටින්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙසයි.ඉදිරියේදී ඉන්ධන ලබාගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය අනිවාර්ය බවත් වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය අනුව වාහන හිමියන්ට ඉන්ධන ලබාගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
144
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?