මාරක අනතුරු දෙකක්

මාලඹේ සහ නොරොච්චෝලේ යන පොලිස් වසම්වල ඊයේ (19) රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.කඩුවෙල, මාලඹේ මාර්ගයේ සුයිලාරාම හංදියේ දී මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු පදිකයා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, 59 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර නොරොච්චෝලේ කල්පිටිය මාර්ගයේ නාවක්කාඩු හංදිය අසල දී අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදි දෙකක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් බෝක්කුවක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබුණි.

අදාළ අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවන් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් පැදිකරුවෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි නොරොච්චෝලේ පදිංචිව තරුණයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20