කළුතර මීගහතැන්න ඉන්ධන පිරවුම්හලක නොසන්සුන්කාරී තත්ත්වයක් අතිව තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
එම තත්ත්වය පාලනය කිරීමට යුධ හමුදාව අහසට වෙඩි තැබූ බවයි වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවේ.

?