ජුනි 13 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත .
පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය නොමැති නිසා කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී ජනතාව මුහුණ දෙන ගැටළු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා .
තවද රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට මෙය බාධාවක් නොවිය යුතු වේ .
එම නිවේදනය පහතින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10