රිය අනතුරෙන් පසු ලොහාන්ගේ කෙරුවාව සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිවෙයි

අධිකරණය විසින් ඇප නියම කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඊයේ (06) දින යළිත් පොලිස් අත්අඩංගුවට පත් වුණේ බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්.

කොල්ලුපිටිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ මොහොත වනවිට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබෙනවා.

මේ අතර ලොහාන් රත්වත්තේ විසින් අනතුරට ලක්කළ අනෙක් මෝටර් රථයේ සිටි පුද්ගලයෙක් එම අවස්ථාවේ අත්දැකීම විස්තර කරමින් සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්ක තිබෙනවා.

සචිත් ගෙහාන් රුද්‍රිගු නැමැති පුද්ගලයා මෙලෙස සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක්කරමින් පවසා ඇත්තේ; අනතුරින් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ තමන් සහ තම වාහනයේ සිටි නීතිඥවරයෙකුට තර්ජනය කළ බවයි.

සචිත් ගෙහාන් රුද්‍රිගු නැමැත්තා සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ සටහන පහතින්.

01
  1. ඇට දෙකෙන් එල්ලලා පුකට දෙකක් ඇන්න නමි ඒ තුමා තිරිසන් ගතියෙන් මිදී නැවත මනුස්සයෙක් වෙයි කියල හිතෙනවා.

    • එහෙම අැටෙං එල්ලන නීතිය තවම අැවිත් නෑ නේ………..ලගදි එයිද……..??? හරියටම දන්නෙ නැති නිසා දැන ගන්නයි අැහැව්වෙ හොදේ……. 😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47