මන්දගාමී අන්තර්ජාලයේ වාර්තාව පාකිස්තානයට

ලොව අන්තර්ජාල වේගය අඩුම රාජ්‍යයන් අතර පාකිස්තානය ද මුල් 100 දෙනා අතරට පැමිණ තිබෙනවා.

ජංගම දූරකථන හරහා අන්තර්ජාල පහසුකම් මන්දගාමී වීම අතින් පාකිස්තානය 100 වැනි ස්ථානයටත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාහි ශ්‍රේණිගත කිරීම්වල 141 වැනි ස්ථානයටත් පත් ව තිබෙනවා.

Ookla’s Speedtest Global Index විසින් වාර්තා කරන ලද පරිදි පාකිස්තානයේ පවතින ව්‍යාකූලත්වයෙන් පිරි දේශපාලනය හමුවේ අන්තර්ජාල වාරණ දැඩිව පවතින බැවින් ජංගම හා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල වේගයන් ගෝලීය වශයෙන් 12%ක අවම මට්ටමකට පත් ව ඇති බවයි.

මෙම දර්ශකය ඔක්තෝබර් වන විට ජංගම අන්තර්ජාල වේගය අනුව රටවල් 111කින් 100 වැනි ස්ථානයට සහ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අනුව රටවල් 158කින් 141 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ, WhatsApp හි මාධ්‍ය බාගත කිරීමේ දුෂ්කරතා සහ නිරන්තර සම්බන්ධතා ගැටළු ඇතුළුව, රට පුරා සිටින පරිශීලකයින් මන්දගාමී සම්බන්ධතාවලට මුහුණ දී ඇති බවයි පාකිස්තානයේ අන්තර්ජාල අර්බුදයන්ගේ නවතම තත්ත්වය වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12