spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජුනි 13 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරයි

ජුනි 13 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත .

පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය නොමැති නිසා කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී ජනතාව මුහුණ දෙන ගැටළු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා .

තවද රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට මෙය බාධාවක් නොවිය යුතු වේ .

එම නිවේදනය පහතින්.

WhatsApp Image 2022 06 10 at 5.05.35 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?