ඇඹුල්දෙණියේ සරුවට පෙරපු කසිප්පු තොගය අහුවෙයි (වීඩියෝ)

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලීමට හැකි ව තිබෙනවා.

අද (11) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇත්තේ නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවසක බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයේ මහා පරිමාණයෙන් කසිප්පු නමැති මත්පැන් පෙරා, ඒවා බෝතල් කරමින් ප්‍රදේශය පුරා බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී මත්පැන් ගෝඩා මිලිලීටර් 1,068,750ක තොගයක් සොයා ගැනුණා.

සොයාගත් මත්පැන් බැරල් ගණන 06ක්.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35