කිවියන්ට එරෙහිව පැවැත්වෙන T20 හා එක්දින තරග කාලසටහන නිකුත් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 හා එක්දින තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම නිවේදනය අද (11) පස්වරුවේ නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් මස අග සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

පන්දුවාර 20 ක්‍රිකට් තරග තුනක් ඇතුළත් වන අතර එහි පළමු තරග දෙසැම්බර් මස 28 වැනිදා බේ ඕවල් – තෞරන්ගා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

දෙවැනි තරගය දෙසැම්බර් මස 30 සහ තෙවැනි පන්දුවාර 20 තරගය සැක්ස්ටන් ඕවල් – නෙල්සන් හිදී පැවැත්වෙන්නේ ජනවාරි මස 02 වැනි දිනයි.

එමෙන්ම එක්දින තරගාවලිය දෙරට අතර නවසීලන්තයේ වෙලින්ග්ටන් නුවරදී ආරම්භ වනවා.

ඒ ජනවාරි මස 05 වැනි දිනයි.

එදින සහ ජනවාරි මස 08 සහ 11 වැනි දෙදිනවල දී සෙසු එක්දින තරග පිළිවෙළින් පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18