Empty Ad
Empty Ad
 Empty Ad

ලංකාවේ ආර්ථික අර්බුදයට බංග්ලාදේශයෙන් පරිත්‍යාගයක්

පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් තොගයක් පරිත්‍යාග කිරීමට බංග්ලාදේශය තීරණය කර ඇත.බංග්ලාදේශය අවශ්‍යතා වැඩි විශාල ජනගහනයක් සිටින රටක් වුවද, මේ මොහොතේ අසීරුවට පත්ව සිටින ශ්‍රී ලංකාවට අර්තාපල් ලබා දිය හැකි බව අගමැති ෂීක් හසීනා එහිදී පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?