ලංකාවේ ආර්ථික අර්බුදයට බංග්ලාදේශයෙන් පරිත්‍යාගයක්

පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් තොගයක් පරිත්‍යාග කිරීමට බංග්ලාදේශය තීරණය කර ඇත.බංග්ලාදේශය අවශ්‍යතා වැඩි විශාල ජනගහනයක් සිටින රටක් වුවද, මේ මොහොතේ අසීරුවට පත්ව සිටින ශ්‍රී ලංකාවට අර්තාපල් ලබා දිය හැකි බව අගමැති ෂීක් හසීනා එහිදී පවසා ඇත.