අද බස්නාහිර පළාත්ට පමණක් ගෑස්

බස්නාහිර පළාත් ට ලිට්රෝ ගෑස් සමාගමෙන් අද විශේෂ බෙදාහැරීමක් සිදු කරන බවයි ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. ලිට්රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළේ කිලෝ ග්‍රෑම් 12.5 සහ kg 5 සහ kg 2.3 ගැස් සිලින්ඩර මෙලෙස බෙදා හැරීමට කටයුතු කරන බවයි එම සමාගම පැවසුවේ. අද පස්වරුවේ සිට නම් කරන ලද ගෑස් අලෙවි සැල්වලින් ලබාගත හැකි බවයි එම ගෑස් සමාගම පවසන්නේ

348014eb 07.06.2022 distribution plan page 001 scaled
6dfd3a3e 07.06.2022 distribution plan page 002 scaled
4db3d930 07.06.2022 distribution plan page 003 scaled
c751443d 07.06.2022 distribution plan page 004 scaled
5fe2fcc7 07.06.2022 distribution plan page 005 scaled
8f5c884f 07.06.2022 distribution plan page 006 scaled
341c14ea 07.06.2022 distribution plan page 007 scaled
d825127a 07.06.2022 distribution plan page 008 scaled
0c1311d7 07.06.2022 distribution plan page 009 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?