ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝදරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ තරමක උණුසුම් මුහුණුවරක් ගත් බව අප වාර්තාකරු පැවසීය.

?