ශ්‍රී ලාංකිකයෝ 5800ක් දකුණු කොරියාවට

ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලාංකිකයන් පන්දහස් අටසියයක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කර යැවීමට පියවර ගෙන ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි. කොරියානු රැකියා සඳහා සුදුසුකම් ඇති ශ්‍රමිකයන් පිටත්කර යැවීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍ය-ක්ෂවරයා අතර පසුගියදා සාකච්ඡාවක් පැවති බවයි.

ඉදිරි මාස හය තුළ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති පන්දහස් අටසියයක් සිය රටට ගෙන්වා ගන්නා බවය. ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන්යානයකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙසිය දෙනෙකු බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන්පසු එය සතියට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට ද නියමිත බවයි එහිදී කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍ය-වරයාට පවසා ඇත්තේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21