ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඇය 74 වැනි වියෙහි පසුවූවා.

ඇය හිටපු ප්‍රවීන ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වාගේ ආදරණීය බිරිඳයි.

තම සැමියා වූ රෝයි ද සිල්වා සමඟ රංගනයන් රැසක් තිරයේ මැවූ සුමනා අමරසිංහ, සුනේත්‍රා, සුකිරි කෙල්ල, ඔබයි මමයි, දුලීකා, මිහිදුම් සිහින, තණගිරව්, කඩවුණු පොරොන්දුව ආදී චිත්‍රපට රැසකට සිය රංගනයෙන් දායක වුණා.

කඩවුණු පොරොන්දුව නව නිර්මාණයේ ඇය කළ රංගනය වෙනුවෙන් සරසවිය කුසලතා සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
00:00
Video thumbnail
පොහොට්ටුවේ මාධ්‍ය හමුවට ආ විජිත හේරත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:25
Video thumbnail
ප්‍රා.සභා සභාපතිගෙ අත්සන ව්‍යාජ ලෙස යොදා සේවකයන්ට පඩි ගෙවලා.."හොර අත්සනක්..මේක මගේ අත්සන නෙවෙයි"
03:26
Video thumbnail
කංචනට ගිය කොමිස් මුදල දැන් යන්නේ ඩබල් පොකට් එකට ද..?
04:24
Video thumbnail
UNP හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ පැටිකිරිය හෙළිවෙයි ? - කෝටි ගාණක වංචාවක් කරලා ?
12:59
Video thumbnail
වෙඩින් එක ගන්න තව කල් තියෙනවා - තාම සූට් මහලා නෑ
05:36
Video thumbnail
මේ ආණ්ඩුවට ඉලක්කයක් නෑනේ - අයාලේ යනවා
06:14
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි
00:46
Video thumbnail
නියංගම අතුරු මාර්ගයේ මිනිස්සුත් තිගැස්සුණු සද්දය..
01:17
Video thumbnail
ජොන්ස්ටන් IAID එකෙන් එළියට ඇවිත් ආණ්ඩුවට දෙසයි..අපි වැරදි කරලා නෑ..එන්න කිව්වම එනවා..පැනලා යන්නේ නෑ
06:13