Fly high Get bonus Aviator Phone

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඇය 74 වැනි වියෙහි පසුවූවා.

ඇය හිටපු ප්‍රවීන ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වාගේ ආදරණීය බිරිඳයි.

තම සැමියා වූ රෝයි ද සිල්වා සමඟ රංගනයන් රැසක් තිරයේ මැවූ සුමනා අමරසිංහ, සුනේත්‍රා, සුකිරි කෙල්ල, ඔබයි මමයි, දුලීකා, මිහිදුම් සිහින, තණගිරව්, කඩවුණු පොරොන්දුව ආදී චිත්‍රපට රැසකට සිය රංගනයෙන් දායක වුණා.

කඩවුණු පොරොන්දුව නව නිර්මාණයේ ඇය කළ රංගනය වෙනුවෙන් සරසවිය කුසලතා සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?