ඩීසල් රැගත් බවුසරයක් අනතුරකට ලක්වෙයි

ඩීසල් රැගත් බවුසරයක් අද (26) අලුයම පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බව පොලිසිය පවසනවා. ඒ මාතලේ විල්ගමුව එලවනාකන්ද ප්‍රදේශයේදී.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ඩිසල් රැගෙන යමින් තිබියදි මෙම බවුසර් රථය අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් බවුසර් රථයට දැඩි අලාභානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?