ජනමාධ්‍ය අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක් පත් කෙරේ

අද (25) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට අමාත්‍යංශයේදී වැඩ බාරගනු ලැබුවා.මොහු රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ ද කටයුතු කර ඇති අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ආදි ධුර ගණනාවක කටයුතු කර ඇති අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?