ඕස්ට්‍රේලියානු තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ 20-20 මූලික සංචිත නම් කරයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා මූලික සංචිත මෙලෙස නම් කිරීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර ඇති අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ද ක්‍රීඩකයින් 26 බැගින් ඇතුළත් මූලික සංචිත මෙලෙස නම්කර තිබෙනවා.

මෙහිදී එක්දින සහ විස්සයි විස්ස සංචිත සඳහා භානුක රාජපක්ෂ සහ වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබීම විශේෂත්වයක්.

මීට අමතරව විස්සයි විස්ස සංචිතය සඳහා මෙවර IPL තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදා වූ මතීෂ පතිරණ ද කැඳවා තිබෙනවා.

ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් ශිරාස්, දිල්ෂාන් මධුසංක, ළහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත රසංජන, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය, සුමින්ද ලක්ෂාන්

එක්දින සංචිතය
ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුසංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, දිල්ෂාන් මධුසංක, ළහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම

විස්සයි විස්ස සංචිතය
ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුසංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, නුවන් තුෂාර, කසුන් රාජිත, නිපුන් මාලිංග,ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?