ඕස්ට්‍රේලියානු තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ 20-20 මූලික සංචිත නම් කරයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා මූලික සංචිත මෙලෙස නම් කිරීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර ඇති අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ද ක්‍රීඩකයින් 26 බැගින් ඇතුළත් මූලික සංචිත මෙලෙස නම්කර තිබෙනවා.

මෙහිදී එක්දින සහ විස්සයි විස්ස සංචිත සඳහා භානුක රාජපක්ෂ සහ වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබීම විශේෂත්වයක්.

මීට අමතරව විස්සයි විස්ස සංචිතය සඳහා මෙවර IPL තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදා වූ මතීෂ පතිරණ ද කැඳවා තිබෙනවා.

ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් ශිරාස්, දිල්ෂාන් මධුසංක, ළහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත රසංජන, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය, සුමින්ද ලක්ෂාන්

එක්දින සංචිතය
ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුසංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, දිල්ෂාන් මධුසංක, ළහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම

විස්සයි විස්ස සංචිතය
ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුසංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, නුවන් තුෂාර, කසුන් රාජිත, නිපුන් මාලිංග,ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39