හිටපු ජනපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

රට තුළ මේ වනවිට හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට පිළියම් යෙදීමට එකම විසඳුමක් පමණක් පවතින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ඒ අනුව සියලුදෙනාගේම කැමැත්ත ඇති පුද්ගලයෙක් අගමැති ලෙස පත් වියයුතු අතර ඉන්පසු ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් මාස 6ක් තුළ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !