සමාජ මාධ්‍ය හරහා ප්‍රචණ්ඩත්වය වැපිරූ කණ්ඩායම්වලට නීතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලීසිය

සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ක්‍රියා කළ කණ්ඩායම් 56 ක් පොලිසිය හදුනා ගෙන තිබෙනවා.
පරිඝණක අපරාධ පනත සහ අපරාධ නීතිය යටතේ ඔවුන්ට නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත් මෙම පසුගියදා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාාගේ ජන බලය පෙන්වීමට පැවති ජන හමුවට පැමිණි පිරිස ආරවුලක් ඇතිකළා.
එම දින ඇතිවූ ආරවුල රට පුරා පැතිර ගියේ රටම යුද පිටියක් කරමින්.
එහිදී එම ස්ථානයේදී ප්‍රචණ්ඩත්වයක් ඇතිවීමට මන්ත්‍රීවරුන් අනුබල දෙන අයුරු දැක්වෙන වීඩියෝද මේ වනවිට හුවමාරු වෙමින් තිබෙනවා.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ආරවුල ඇතිකළ පුද්ගලයන් සමග සාමකාමී අරගලයට පහරදීමට පැමිණි අයුරුද වීඩියෝවල දැක්වෙනවා.
ඔවුන් සමග බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද පැමිණෙන අයුරුද මනාවට දිස්වෙනවා.
එවන් සාක්ෂි ඇති මොහොතක ආරවුල ඇති කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචණ්ඩත්වය ඇති කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උත්සුක වීම විහිළුවක් බවයි බොහෝ දෙනෙකු මත පළකරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55