සමාජ මාධ්‍ය ජාලා භාවිත කර ප්‍රචණ්ඩකාරී පිරිස් කැඳවිමක්

මෙරට පවතින ප්‍රචණ්ඩකාරි තත්වයක් ඇති කිරිම සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් භාවිත කොට ප්‍රචණ්ඩකාරී පිරිස් කැඳවා ඇති බව පොලීසිය පවසනවා. මෙහිදි සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන කණ්ඩායම් 59ක් සහ එහි (ADMIN) වරුන් මේ වන විටත් හඳුනා ගෙන ඇති බව සඳහන්.එවැනි පුද්ගලයින් හෝ කණ්ඩායම් පිලිබඳ තොරතුරු 1997 දුරකථන අංකයට දන්වන ලෙසයි පොලිසිය නිවේදනය කළේ.

Screenshot 2022 05 11 172218
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !