කැලණිය – කොල්ලුවත්ත – පිලපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා. එම ඝාතකයින් විසින් එහි දේපළද කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ නිවසේ නිදා සිටියදී ඊට ඇතුළු වූ පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇති අතර මියගිය ව්‍යාපාරිකයාගේ වයස අවුරුදු 69ක පුද්ගලයෙකි.සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැත..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4













