තෙල් බවුසර් හිමියන් හදිසියේ ගත් තීරණය

රට තුළ පවතින වාතාවරණය සාමාන්‍ය වන තෙක් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා සිටියේය.

එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසා සිටියේ මේ වනවිට බෙදාහැරීමේ කටයුතු සඳහා පැමිණි සියලුම ටැංකි රථ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නවත්වා ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?