Empty Ad
AFC Banner
Empty Ad

අද දින සිට (05) ලංකාවේ සියළු ඉන්ධනහල්වලින් තෙල් නිකුත් කිරීම සිමා කෙරේ.

අද දින සිට ඉන්ධන ලබා දීමේදී එක් එක් වාහන සදහා පහත දැක්වෙන පරිදි ඉන්ධන ලබා දීම සිදුවේ

යතුරු පැදි සදහා උපරිම රුපියල් 2000 ක්ද
ත්‍රී රෝද රථ සදහා සදහා උපරිම රුපියල් 3000 ක්ද
කාර්,වැන්,ජීප් රථ සදහා උපරිම රුපියල් 8000 ක්ද වශයෙනි .

කෙසේ වෙතත් මෙම ඉන්ධන සිමා කිරීම බස් රථ,ලොරි රථ සහ වාණිජ කටයුතු සදහා යොදාගන්නා වාහන සදහා අදාල නොවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
04:56:55
Video thumbnail
අනුර කුමාරට ඡන්දය දුන්නේ - වඳුරෝ ගණන් කර කර ඉන්න නෙමෙයි
12:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ සඳහා ඇප මුදල් තැන්පත් කිරීම
02:24
Video thumbnail
නිවාස නියෝජ්‍ය අමාත්‍යගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - හොරාකාපු අලුත්ම ලිස්ට් එක එළියට
15:47
Video thumbnail
බිමල් සමාව ඉල්ලයි
00:36
Video thumbnail
රටේ කාන්තාවන් වෙනුවෙන් ආණ්ඩුවෙන් අලුත් වැඩක්
11:42
Video thumbnail
පොහොට්ටුවේ අලුත් නංගිලා මාලිමාව සුනේ සුන් කරයි
01:17
Video thumbnail
BREAKING NEWS 🔴පියුමි හංසමාලි හදීසියේ උසාවියට ගෙන්වයි
03:19
Video thumbnail
මේක මුස්ලිම් ජාතියටම කරන ලොකු අගෞරවයක් - දළඳා ප්‍රදර්ශනයටත් දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි
05:28
Video thumbnail
විනාඩි 16යි - D.V. චානක අදත් ෆයර් වෙයි - ලොවෙත් නැතිවෙන්නම ආණ්ඩුවට අමතයි
16:42

?