ලංගම වාර ප්‍රවේශ පත්‍ර සහිත පාසල් සිසුන් බසයෙන් බැස්සවීමට කටයුතු කළ හැටන් ලංගම ඩිපෝවට අනුයුක්තව සේවය කරන කොන්දොස්තරවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කර තිබෙනවා.
මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කර සිටියා.

?