“අපහාස නඩුවට උසාවි එද්දි නේවි එකට ගිය හැටි කියන්නත් ලෑස්ති වෙලා එන්න.” – යෝෂිත රාජපක්ෂට තවත් අභියෝගයක්

අනුර කුමාර විසින් ඊයේ හෙළිදරව් කළ දූෂණ වංචාවලදී අගමැති පුත් යෝෂිත රාජපක්ෂගේ නමද කියවුණා.
ඒ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් යෝෂිත රාජපක්ෂ පවසා තිබුණේ එම චෝදනාවට එරෙහිව අපහාස නඩුවක් දමන බවයි.
ඔහු එලෙස පැවසීමත් සමග ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පිළිතුරක් ලබාදී තිබෙනවා.ඒ මෙලෙසින්..

යෝෂිත..
අපහාස නඩුවට උසාවි එනකොට, නේවි එකට ගිය හැටි, Dartmouth Naval Academy එකට ගිය හැටි Ukraine University එකට නොමිනේට් වුණු හැටි වගේ ඒවත් කියන්න රෙඩි වෙලා එන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
177
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?