“අපහාස නඩුවට උසාවි එද්දි නේවි එකට ගිය හැටි කියන්නත් ලෑස්ති වෙලා එන්න.” – යෝෂිත රාජපක්ෂට තවත් අභියෝගයක්

අනුර කුමාර විසින් ඊයේ හෙළිදරව් කළ දූෂණ වංචාවලදී අගමැති පුත් යෝෂිත රාජපක්ෂගේ නමද කියවුණා.
ඒ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කරමින් යෝෂිත රාජපක්ෂ පවසා තිබුණේ එම චෝදනාවට එරෙහිව අපහාස නඩුවක් දමන බවයි.
ඔහු එලෙස පැවසීමත් සමග ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පිළිතුරක් ලබාදී තිබෙනවා.ඒ මෙලෙසින්..

යෝෂිත..
අපහාස නඩුවට උසාවි එනකොට, නේවි එකට ගිය හැටි, Dartmouth Naval Academy එකට ගිය හැටි Ukraine University එකට නොමිනේට් වුණු හැටි වගේ ඒවත් කියන්න රෙඩි වෙලා එන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59