වත්මන් රජයට ඉවත් වන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට මේ වන විට දින විස්සක්.
එහි විරෝධතාකරුවන් විසින් ඊයේ (29) දිනයේ ගාලු මුවදොර පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක පිලිරුවේ දෑස් කළු පටිවලින් බැඳ දැමිමට කටයුතු කළා.
එහිදි ඔවුන් ‘ඇහැරෙන්න’ යනුවෙන් පුවරුවක්ද ඔවුන් එහි සවිකර තිබිණ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
25














