තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ ඒ තණමල්විල නගරයේ තණමල්විල සතිපොළ භූමියේ දී .
එම ස්ථානයට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුට මෙම ප්රහාරය එල්ල වී ඇති අතර එම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙසේ මියගොස් ඇත්තේ කිතුල්කොටේ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් හතරක පුද්ගලයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තණමල්විල පොලිසිය සිදු කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














