තණමල්විලෙන් ඇසෙන තවත් ශෝකජනක පුවතක්

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ ඒ තණමල්විල නගරයේ තණමල්විල සතිපොළ භූමියේ දී .

එම ස්ථානයට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් හතරක පුද්ගලයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තණමල්විල පොලිසිය සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17