අනුෂා සොනාලි දිවි රඟ මඬල නිමා කරයි

රංගන ශිල්පිණි අනුෂා සොනාලි (47) කලුබොවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය අසනීප තත්ත්වයක් මත කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්.