දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා අද දිනයේ දී කුරුඳුවත්ත පොලිසියට කැඳවීම

පසුගිය දිනයක මහා සංඝරත්නය විසින් නෙළුම් පොකුණේ සිට විහාරමහදේවි බුදු පිලිමය දක්වා පාගමනක නිරත වුණා..
ඒ ජනාධිපතිවරයාට සහය පළ කරමින්…
එහිදී මාධ්‍ය ආයතනයකට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරා යයි සහ එම මාධ්‍ය ආයතනය මාධ්‍යවේදීන්ට තර්ජනය කරා යයි චෝදනා එල්ල කරමින් කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා…
එම පැමිණිල්ල සම්බන්ධයෙන් කැඳවීමක් ලෙස අද සුගත් හේවාපතිරණ මහතා කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණා…
පැය දෙකකට ආසන්න කාලයක් මොහුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කොට තිබෙනවා
ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් සුගත් හෙලා පතිරණ මහතා වර්තමානයේ ඇතිවී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ද අගමැතිවරයා ඊයේ දින කල ප්‍රකාශ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා..
එහිදී ඔහු කියා සිටියේ තවදුරටත් අගමැතිවරිය තනතුරේ සිටිය යුතු බවයි..

සුගත් හේවාපතිරණ මහතාගේ සහායට විවිධ පක්ෂ නියෝජනය කරමින් පිරිස්ද එම පක්ෂවල නායකයින් ද සමස්ත ලංකා ස්වයං රැකියා සමිති සම්මේලනයේ නියෝජිතයින් ද සහභාගි වී සිටියා…

එහිදී එම නියෝජිතයින් ද පවසා සිටියේ වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම දුර වල වල තවදුරටත් කටයුතු කිරීම ම සම්බන්ධයෙන් ඔවුන්ගේ සහයක් පළ කිරීම සිදු කළා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?