රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල වියදම් කප්පාදු කිරීමට පියවර ගන්නැයි උපදෙස් දුන් බවයි.

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට ඊයේ නිකුත් කෙරිණ.

මේ අනුව ආරම්භ කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති තාවකාලිකව අත්හිටවිය යුතු බවට දැනුම් දී ති‍බේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !